අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg
පාසල් ලංකා බැංකු ශාඛාව විවෘත කෙරේ.

පාසල් ලංකා බැංකු ශාඛාව විවෘත කෙරේ.

පාසලේ දරුවන්ගේ ඉතිරි කිරීමේ කුසලතාව දියුණු කිරීමේ අරමුණින් ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් පාසලට ඉතුරුම් ඒකකයක් පසුගිය පෙබරවාරි මස 19 වන දින විවෘත කරන ලදී.තන්තිරිමලේ ලංකා බැංකුවේ අනුග්‍රයෙන් ලැබුණු මෙම ඉතිරුම් ඒකකය ගනුදෙනු කටයුතුද එදිනම ආරම්භ විය.පාසලේ දරුවන් බොහෝ පිරිසක් මේ අවස්ථාවේදී තම ඉතුරුම් කටයුතු ඇරඹූ අතර මේ අවස්තාව සදහා අනුරාධපුර කලාපයේ කළමණාකාරතුමිය ,තන්තිරිමලේ ලංකා බැංකුවේ කළමණාකාරතුමා සහ තන්තිරිමලේ ශාඛාවේ නීළධාරී මහතුන් සහභාගී විය.

මේ අවස්ථාවට සමගාමීව පාසලද සදහා විදුලි ආලෝකය සහිත නාම පුවරුවක්ද ලබා දෙනු ලැබුණි.

Latest News

පාසලේ සිසුන්ට ජල පෙරණයක් ලබාදීම

වකුගඩු රෝගයෙන් අධික ලෙස පීඩා ලබන පිරිසක් වෙසෙන අප පාසල ආශ්‍රිත ප්‍රදේශයට බොහෝ කාලයක සිට පිරිසිදු

BP තුමාගේ ජන්ම දිනය සැමරේ

බාලදක්ෂ ව්‍යපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමි තුමාගේ 168 වන ජන්ම දිනය සැමරීම සදහා Clean Srilanka වැඩසටහන

නිදහස් දින සැමරුම 2025

76  වන ජාතික නිදහස් උළෙළ වෙනුවෙන් අප පාසලේද සැමරුම් උළෙලක් පසුගිය පෙබරවාරි මස 7 වන දින