දැක්ම
සහ
මෙහෙවර
අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රමුඛතම ඵලදායී පාසල වීම.
ජාතික අධ්‍යාපන පොදු අරමුණු සඵල කර ගත් ,පොදු නිපුණතා වලින් හෙබි ,විශ්ව ගම්මානයේ පිරිපුන් පුරවැසියකු ලෙස හැසිරීමට සිසුන්ට අවශ්‍ය දැනුම, ආකල්ප,කුසලතා වර්ධනය කිරීම සදහා විෂය හා සැගවුණු විෂය මාලාව ආවරණය කරනු වස් කැපවී වැඩකරන ගුරු මණ්ඩලයකින් යුතුව අධ්‍යාපන ක්‍රියාවලිය මෙහෙයවීම අපගේ මෙහෙවරයි .









