අනුරාධපුරය
2024 වර්ෂයේ පාසල වෙනුවෙන් සෑම ක්රේෂත්රයකින්ම දස්කම් පෑ ගුරු-සිසුදරුවන් ඇගයීම සදහා ඇගයීම් උළෙලක් පැවැත්වීමට විදුහල්පතිතුමා තීරණය කර ඇත.එය පළමු වාරයේ අවසානයට පෙර මාර්තු මස 14 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවති.