| පාසල ආරම්භ වූ දිනය | 1960 ජනවාරි 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ද්විතීක පාසලක් වූ දිනය | 2017.01.04 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 01485 |
| සංගණන අංකය | 19238 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුරය |
| කලාපය | අනුරාධපුරය |
| කොට්ඨාසය | මහවිලච්චිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහවිලච්චිය |
| ග්‍රාම සේවක වසම | සදමල්එලිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 572 |
| මුළු ශ්‍රේණි ගණන | 9 |
| මුළු පන්ති ගණන | 10 |
| 2025 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 220 |
| 2025 මාර්තු මාසයට මුළු ගුරුවරු ගණන | 22 |
| පාසලේ වර්ණය | නිල්, කහ |









