අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg

විද්‍ය ප්‍රදීප දල්වා අප සැම

අභිමන් ධජ නන්වා

ධර්මපාල විදු මෑණිය ඔබගේ

නාමය ලකඹර වැජඹේවා!!

 

ගණිත මිණිත ඈ අකුරු

සතර හා

ගුණදම් වඩවා නැණස පුබුදුවා

පූජනීය වූ අපමෑණී

හදතුළ සදාතනික වේවා!!

 

දැයට හිතැති එඩිතර දරුවෝ

සූර වීර එඩිතර වූවෝ

මතුදින දැය බබලන්නට ඔබගේ

නාමය ලකඹර රැව්දේවා!!

ජූජනීය වේවා සැමදා

පූජනීය වේවා!!