ජයග්‍රහණ
2024 වසරේ පැවති සිංහල භාෂා දින තරග වලදී අප පාසලේ සිසුන්ට කොට්ඨාස කලාප මෙන්ම සමස්ථ ලංකා තරග වලින්ද ජයග්‍රහණ රැසක් හිමි විය.
8 ශ්‍රේණිය සිසුන්ගේ ඉතිහාස විෂය නිර්දේශය ආශ්‍රිතව දැනුම පදනම් කරගනිමින් ප්‍රදර්ශනයක් පසුගිය 2024 වර්ෂයේ ඔක්තෝබර් මස පැවැත්වුණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක්ට අනුව ඉගෙනීමට හැකියාවක් ඇති සහ ආර්ථීක අපහසුතා සහිත









