2024 වසරේ පැවති සිංහල භාෂා දින තරග වලදී අප පාසලේ සිසුන්ට කොට්ඨාස කලාප මෙන්ම සමස්ථ ලංකා තරග වලින්ද ජයග්‍රහණ රැසක් හිමි විය.
ඒ අනුව අප පාසලේ ඉගෙනුම ලබන තරුෂි භාග්‍ය කුමාරසිංහ දියණිය කොට්ටාස ,කලාප මෙන්ම පලාත් තරග වලින්ද පළමු ස්ථානය ලබා සමස්ත ලංකා තරග වලද ඉදිරිපත් විමේ අවස්ථාව හිමි කරගන්නා ලදී.සමස්ථ ලංකා තරග වලින්ද ඇයට පස්වන ස්ථානය හිමිකර ගත හැකිවිය.පෙර වසරේදීද පාසල වෙනුවෙන් සිංහල භාෂා තරග වලින් ජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව උදාවිය









