අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg
ජනාධිපති ශිෂ්‍යත්ව 2024

ජනාධිපති ශිෂ්‍යත්ව 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක්ට අනුව ඉගෙනීමට හැකියාවක් ඇති සහ ආර්ථීක අපහසුතා සහිත

දරුවන් වෙනුවෙන් ලබා දුන් ශිෂ්‍යත්ව වැඩසටහනට අදාලව අප පාසලේ දරුවන් 6 දෙනෙකුටද ජනාධිපති ශිෂ්‍යත්ව හිමි විය.ඒ අනුව එසේ තෝරා ගත් දරුවන් 6 දෙනෙකුට තමන්ට හිමි සහිතක පත් පසුගිය පෙබරවාරි මස 4 වන දින ලබා දෙන ලදී.මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රීලංකාවේ දරුවන් රැසකට ශිෂ්‍යධාර ලෙස මසකට 3000 ක මුදලක් හිමිවිය.