8 ශ්‍රේණිය සිසුන්ගේ ඉතිහාස විෂය නිර්දේශය ආශ්‍රිතව දැනුම පදනම් කරගනිමින් ප්‍රදර්ශනයක් පසුගිය 2024 වර්ෂයේ ඔක්තෝබර් මස පැවැත්වුණි.
ඒ සදහා අප පාසලෙන්ද දරුවන් නිර්මාණ ඉදිරිපත් කළ අතර ඒවා අතරින් 8 ශ්‍රේණියේ සහන් දෙව්මිණ ඉදිරිපත් කරන ලද යකඩ නිස්සාරණ උදුන ප්‍රථම ස්ථානය හිමිවුණු අතර ඔහු කලාප තරගවලටද සුදුසුකම් ලැබීය.එසේම සාවින්ද්‍ය ශ්‍යමලී නිර්මාණය කරණු ලැබූ ද්විමාන සිතියමටද ප්‍රථම ස්තානය හිමිවිය.ඇයද කලාප තරග වලට සුදුසු කම් ලැබීය.මේ අතර මෙම ප්‍රදර්ශනය සදහා 8 ශ්‍රේණියේ සෙව්මි ශෙහාරාද තම නිර්මාණ ඉදිරිපත් කරන ලදී.









