වකුගඩු රෝගයෙන් අධික ලෙස පීඩා ලබන පිරිසක් වෙසෙන අප පාසල ආශ්‍රිත ප්‍රදේශයට බොහෝ කාලයක සිට පිරිසිදු
පානීය ජලය ලබා ගැනීමේ අවශ්‍යතාව පැවතිණි.විවිධ විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කලද ඉන් එකක් හෝ සාර්ථක පිළීයමක් නොවීය.නමුත් විදුහල්පතිතුමාගේ මගපෙන්වීම යටතේ සහ බෞද්ධයා නාලිකාවේ අනුග්‍රහයෙන් අප පාසලට රු ලක්ෂ 10 ක් පමණ වටිනා ජල පෙරණ පද්ධතියක් 2024 නොවැමබර් මස 10 වෙනිදා සිසු අයිතියට ලබා දෙන ලදී.ඒ අනුව පිරිසිදු ජලය පරිහරණය කිරීමේ අවස්තාව සිසුන්ට උදාවිය.එමෙන්ම ගම් වැසියන්ටද පිරිසිදු පානීය ජලය අඩු මිලට ලබා ගැනීමේ අවස්ථාව ලැබේ.









