බාලදක්ෂ ව්‍යපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමි තුමාගේ 168 වන ජන්ම දිනය සැමරීම සදහා Clean Srilanka වැඩසටහන
යටතේ සැමරුම් උළෙලක් පෙරවාරි මස 22 වෙනිදා අනුරාධපුර දුම් රිය පොළේදී පැවැත්වුණි.මේ සදහා අ/තම්බියාව් ධර්මපාල විදුහලෙන්ද බාලදක්ෂයින් 17 සහභාගී වූහ.අප පාසලේ දරුවන් අනුරාධපුර නව බස් නැවතුම් පොලේ සිට ඩී,එස් සේනානායක වට රවුම දක්වා ප්‍රදේශයේ පොලතින් ඉවත් කිරිමේ වැඩසටහනකට ද සහභාගී වූහ..









