පාසලේ දරුවන්ගේ ඉතිරි කිරීමේ කුසලතාව දියුණු කිරීමේ අරමුණින් ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් පාසලට ඉතුරුම් ඒකකයක් පසුගිය පෙබරවාරි මස 19 වන දින විවෘත කරන ලදී.තන්තිරිමලේ ලංකා බැංකුවේ අනුග්‍රයෙන් ලැබුණු මෙම ඉතිරුම් ඒකකය ගනුදෙනු කටයුතුද එදිනම ආරම්භ විය.පාසලේ දරුවන් බොහෝ පිරිසක් මේ අවස්ථාවේදී තම ඉතුරුම් කටයුතු ඇරඹූ අතර මේ අවස්තාව සදහා අනුරාධපුර කලාපයේ කළමණාකාරතුමිය ,තන්තිරිමලේ ලංකා බැංකුවේ කළමණාකාරතුමා සහ තන්තිරිමලේ ශාඛාවේ නීළධාරී මහතුන් සහභාගී විය.
මේ අවස්ථාවට සමගාමීව පාසලද සදහා විදුලි ආලෝකය සහිත නාම පුවරුවක්ද ලබා දෙනු ලැබුණි.
වකුගඩු රෝගයෙන් අධික ලෙස පීඩා ලබන පිරිසක් වෙසෙන අප පාසල ආශ්‍රිත ප්‍රදේශයට බොහෝ කාලයක සිට පිරිසිදු
බාලදක්ෂ ව්‍යපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමි තුමාගේ 168 වන ජන්ම දිනය සැමරීම සදහා Clean Srilanka වැඩසටහන
76 වන ජාතික නිදහස් උළෙළ වෙනුවෙන් අප පාසලේද සැමරුම් උළෙලක් පසුගිය පෙබරවාරි මස 7 වන දින