අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg
රිය නියාමක සංසදය

රිය නියාමක සංසදය

පාසල ආරම්භ වන සහ අවසන් වන අවස්ථාවන් හිදී සිසුන් නිවරදිව පාර මාරු කිරීමටත් ,පාසල ඉදිරිපිට මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් පසුගිය වසරේ(2022) අග භාගයේදී පාසලේ තෝරා ගත් සිසුන් කිහිප දෙනෙකුට රිය නියාමක පුහුණුවක් ලබා දෙන ලදී.මේ සදහා තන්තිරිමලේ පොලීසිය පූර්ණ අනුග්‍රහය ලබා දෙනු ලැබේ.2024 වර්ෂයේදීද රිය නියාමක සංසදයේ සිසුන්ට පුහුණුවක් ලබා දෙන ලදී.

රිය නියාමක කටයුතු භාරකාරීත්වය

ශානිකා හෙට්ටිආරච්චි මිය

 
සාමාජිකයන්
නුවන් දේශිත 11 ශ්‍රේණිය  
දෙනෙත් සංකල්ප 11 ශ්‍රේණිය  
කවිෂ්ක සදරුවන් 11 ශ්‍රේණිය  
තක්ෂිලා දිල්හානී 11 ශ්‍රේණිය  
චමෝද් දිල්ශාන් 11 ශ්‍රේණිය