අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg
බාලදක්ෂ සමාජය

බාලදක්ෂ සමාජය

ඉගෙනීම පමණක් නොව දරුවන්ගේ ගුණධර්ම හා හැකියාවන් ඉහල නැංවීමේ අරමුණින් පසුගිය 2023 වසරේදී පාසල් බාලදක්ෂ සමාජය පිහිටුනු ලැබීය.වර්තමානය වන විට බාලදක්ෂ දරුවන් 32 පමණ සාමාජිකත්වය ලබාඇති අතර ඔවුන් මේවන විට වැඩසටහන් රාශියකට සම්බන්ධ වීඇත.ඒවා අතර

  • ඔයාමඩුව කාශ්‍යප මහා විදුහල,සිද්ධාර්ථ ජාතික පාසල බාලදක්ෂයන් හා සම්බන්ධ වී තෙදින බාල දක්ෂ කදවුරකට සහභාගී වීම
  • බාල දක්ෂ Kitchen Jamboree ට සහභාගී වීම
  • ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන යටතේ අනුරාධපුර නගරය පිරිසිදු කිරීම දැක්විය හැකිය..

මෙම ඒකකයේ කටයුතු භාරකාරිතවය ශානිකා හෙට්ටිආරච්චි මිය හා දමිත් නන්දන මහතා විසින් දරනු ලැබේ

  පාසලේ බාලදක්ෂ නාමලේඛනය පහත පරිදි වේ.

 

අනු අංකය

නම

  ශ්‍රේණිය

 

පිරිමි

1

කවිත් ප්‍රේමසිංහ

8  ශ්‍රේණිය

 

2

අභිෂේක් සදමාල් 

8  ශ්‍රේණිය

 

3

නිසල නෙත්සර ප්‍රමෝද්‍ය

8  ශ්‍රේණිය

 

4

නිපුන් අනුහස්          

8 ශ්‍රේණිය

 

5

සදුන් චාමර

8 ශ්‍රේණිය

 

6

ගයාන් නිම්සර

8 ශ්‍රේණිය

 

7

තිසරු සෙනෙහස්

8 ශ්‍රේණිය

 

8

සවිදු නිම්සර

9  ශ්‍රේණිය

 

9

සාලින්ද සුමිත් කුමාර

9 ශ්‍රේණිය

 

10

ගගුලැල් ගුණතිලක

9 ශ්‍රේණිය

 

11

විහග දිනේෂ් සාරංග

9 ශ්‍රේණිය

 

12

සදරු නිම්ශාන්

9 ශ්‍රේණිය

 

13

සිතුම් ධනංජය

9 ශ්‍රේණිය

 

14

සහන් දෙව්මිණ

9 ශ්‍රේණිය

 

15

සදෙව් සෞම්‍ය

9 ශ්‍රේණිය

 

16

හිමාෂ සංකල්ප

9 ශ්‍රේණිය

 

17

තිසර තෙනුවන්

10 ශ්‍රේණිය

 

18

යසස් ලසිත

10 ශ්‍රේණිය

 

19

තරිදු නිමේෂ්

10 ශ්‍රේණිය

 

20

හසිත දිල්ශාන්

9 ශ්‍රේණිය

 

21

ධනුක ඉමේෂ්

10 ශ්‍රේණිය

 

22

නදීප් ඉෂාර

10 ශ්‍රේණිය

 

ගැහැණූ

23

ගෞරවී ප්‍රශ්සති

7 ශ්‍රේණිය

 

24

පවිත්‍රා හේෂානී

8 ශ්‍රේණිය

 

25

සරණි කෞශල්‍ය

8 ශ්‍රේණිය

 

26

නිසංසලා ප්‍රියදර්ශනී

9 ශ්‍රේණිය

 

27

රසාන්ද්‍ය ගිම්හානී

9 ශ්‍රේණිය

 

28

සිත්මි සිතාරා

9 ශ්‍රේණිය

 

29

ශාලිකා අමරසිරි

10 ශ්‍රේණිය

 

30

දිනිති ආමාෂා

10 ශ්‍රේණිය

 

31

නිම්සරා මධුවන්ති

10 ශ්‍රේණිය

 

32

ජාලනී පබසරා

10 ශ්‍රේණිය