පාසලේ ඇති පරිගණක වල ඇතිවන දෝෂ හදුනා ගෙන ඒවා නඩත්තු කිරීමටත් පාසලේ ඇති සියලු පරිගණක නඩත්තු කිරීමටත් මෙම සංසදය පිහිටුවා ඇත.අප පාසල පමණක් නොව අවට පාසල් වලද දෝෂ ඇති පරගණක වල දෝෂ නිරාකරණය කොට ඒවා සිසුන්ට භාවිතා කල හැකි තත්වයට ගෙන ඒම අපේ ප්‍රධාන අරමුණයි.
Teacher in charge
| ආර්.කේ.ඩී.එන් රාහුබද්ධ මයා |
| ජී.ගයාන් කෝසල ගුණරත්න මයා |
| හර්ෂණ ප්‍රදීප් මයා |
Management Bord
| කවිෂ්ක සදරුවන් |
| නුවන් දේෂිත |
| දිනෙත් සංකල්ප |
| චමෝද් දිල්ෂාන් |
| මිහිරංග කවිෂ්ක |










