අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

IMG20250303081844.jpeg
IMG20250303080110.jpeg
WhatsApp Image 2025-02-28 at 14.38.13.jpeg
WhatsAppImage2024-11-20at125830.jpeg
WhatsAppImage2024-07-11at1329261.jpeg
English Literary Association

English Literary Association

පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නැංවීමට මෙන්ම පාසලේ දරුවන්ගේ ඉංග්‍රීසී භාෂා භාවිතය වැඩි කිරීමේ අරමුණින් මෙම සංගමය පිහිටුවා ඇත.

මේ වසර සදහා ඉංගිසි භාෂා දිනය ඉදිරි දිනකදී සැලැසුම් කර ඇති අතර මෙම සංගමය භාරව සුදර්ශනී හේරත් මිය හා නිලුෂිකා හංසනී මිය කටයුතු කරයි.