අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

සං‍ගීත ඒකකය

සිසුන්ගේ සංගීත රසාස්වාද හැකියා දියුණු කරමින් ඉහළ රසවින්දනයක් ඇති සිසුන් පිරිසක් බිහි කිරීම සංගීත ඒකකයේ මූලික අරමුණයි.එසේ 6-11 සිසුන්ගේ සංගීත විෂය දැනුම ලබා දීමේ කටයුතුද මෙම ඒකකය තුළින් සිදුවේ .පසුගිය වසර කීපය තුළදී පාසල් ,කොට්ඨාස සහ කලාප මට්ටමෙන් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට අප පාසලේ සිසුන් සමත්වී ඇත.එසේම මෙම ඒකකය භාරව S.C.තිලකරත්න මයා කටයුතු කරයි.