පාසලේ ශිෂ්‍යයන්ට පාසල් කාලය තුළදී මෙන්ම නිවසේදී ද ඇතිවෙන ගැටලු හදුනාගෙන ඔවුන්ට ඒවා නිවරදිව නිරාකරණය කර ගැනීමට මෙන්ම පාසල තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ,විවිධ උපදේශන වැඩසටහන් සංවිධානය කිරීම මෙහි ප්‍රධාන කාර් යයි.ශිෂ්‍ය උපදේශනය සදහා නිසි පුහුණුවක් ලැබූ ගුරු භවතකු විසින් ශිෂ්‍ය උපදේශන ආචාර ධර්ම වලට අනුව පාසලේ සිසුන්ට ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්තා රැසකදී මෙම ඒකකය සහය දී ඇත.




