අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

මාධ්‍ය ඒකකය

10-11 ශ්‍රේණි වල සිසුන්ගේ මාධ්‍ය අධ්‍යනය විෂය ආවරණය කිරීමටත්,13 ශ්‍රේණියට අදාළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය ආවරණය කිරීමටත්,පාසල තුළ සංවිධානය වන උත්සව සහ රැස්වීම් වල මාධ්‍ය කටයුතු පවත්වාගෙන යාමත් මෙහි ප්‍රධාන කාර්යයි.තවද සිසුන්ගේ සන්නිවේදන හා කථන හැකියාවන් දියුණු කරමින් චතුර නිවේදකයන් කිහිප දෙනෙකු තම්බියාව ප්‍රදේශයෙන් බිහි කිරීමට මෙම ඒකකය විවිද වැඩ සටහන් සංවිධාන කොට ඇත.සී.වී චන්ද්‍රාස මිය මෙම ඒකකය භාරව කටයුතු කරයි.