අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

මහින්දෝදය විද්‍යගාරය

6-11 ශ්‍රේණිවල සිසුන්ගේ විද්‍ය දැනුම ලබා දූ දරුවන්ගේ විද්‍යව විෂයට අදාල සියලු පරීක්ෂණ සාර්ථකව සිදු කිරීමේ අවස්ථාව මෙම ඒකකය තුළින් ලැබේ.එමෙන්ම විද්‍ය විෂය ඉහල නැංවීමද මෙම ඒකකයේ අරමුණකි.