අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

මහින්දෝදය ගණිතාගාරය

අනාගත ලෝකයට මුහුණදීමට අවශ්‍ය වන ප්‍රධානතම විෂය වන ගණිත විෂය දැනුම ඉහළ නැංවීම මෙම ඒකකය තුළින් සිදුවේ.6-11 ශ්‍රේණි වලට අදාලව ගණිතය විෂය ඉගැන්වීම කටයුතු මෙම ඒකකයේ සිදුවේ.

ජී.ගයාන් කෝසල ගූණරත්න මහතා මෙම ඒකකය  භාරව කටයුතු කරයි.