කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කරුණ ඔස්සේ පාසලෙන් දැනුමැති පුරවැසියන් බිහි කිරීමේ අරමුණින් පුස්තකාලයක්ද ඇත.විවිධ වර්ගයේ පොත් වර්ග රාශියක් මෙහි ඇති අතර පාසලේ සෑම සිසුවෙකුටම පුස්තකාලයේ සාමාජිකත්වය ලබා දී ඇති.ලලිත් වික්‍රමසිංහ මහතා මෙම ඒකකය භාරව කටයුතු කරයි.




