13 වසරක වෘත්තීය අංශය යටතේ මෙම ඒකකය තුළ සිසුන්ගේ වෘත්තීය හැකියා දියුණු වන පරිදි වැඩ සටහන් ක්‍රියාත්මක වේ.සිසුන් ආයතන ගත වන තුරු නිසි දැනුමක් ලබා දීම මෙන්ම නවීන තාක්ෂණික උපාංග යොදා ගනිමින් සිසුන් ගේ ඉගෙනුම් අවස්ථා වැඩි දියුණූ කිරීම මෙම ඒකකය තුළින් සිදුවේ.
හර්ෂණ ප්‍රදීප් මහතා මෙම ඒකකය භාරව කටයුතු කරයි




