සිසුන්ගේ සෞන්දර්යය හැකියා දියුණු කිරීමටත් සැගවුණු හැකියා ඔප් නැංවීමටත් නර්තන ඒකකය පිහිටුවා ඇත.පසුගිය වසර කිහිපය තුළදී කොට්ඨාස මට්ටමින් මෙන්ම ,කලාප මට්ටමින් විවිධ නර්තන ඉසව් රැසකට මුහුණ සිසුන්ට මනා පුහුණුවක් ලබා දී ඇත.තවද නර්තන හැකියාවන්ගෙන් පරිපූර්ණ සිසුවකු පාසලෙන් බිහී කිරමට කැපවූ ගුරුවරියක් මෙම ඒකකය භාරව කටයුතු කරයි.
නර්තන ඒකකය භාර ගුරුභවතුන්
- එරන්දතී වන්නිආරච්චි මිය




