නවීන සමාජයට ගැලපෙන පරිදි සමාජයට වැඩදායී පුද්ගලයකු බිහි කිරීමේ අරමුණින් සිසුන්ගේ හැකියා ඉහල දැමීම මෙම ඒකකයෙන් සිදුවේ.ආහාර තාක්ෂණය මෙන්ම නව නිර්මාණ සිදු කිරීමටද සිසුන්ට අත්වැලක් වීම මෙම ඒකකයේ අරමුණයි.තවද 6-9 ශ්‍රේණිවල ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය සහ 10-11 ශ්‍රේණිවල ගෘහ විද්‍ය විෂයට අදාළ ඉගෙනුම් කටයුතු මෙම ඒකකයෙන් සිදු කෙරේ.




