10 හා 11 ශ්‍රේණිවල සිසුන්ගේ 03 වන කාණ්ඩයේ කෘෂි හා ආහාර තාක්ෂණය විෂය ආවරණය කිරීමටත් 6-9 ශ්‍රේණි වල සිසුන්ට ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය යටතේ ගෙවතු වගා පිළීබද දැනුමක් ලබා දීමටත් පාසල තුළ වගා කටයුතු ප්‍රවර්ධනය කිරීමටත් මෙම ඒකකය පිහිටුවා ඇත.තවද කෘෂි විද්‍යාව දැනුම මිනුම තරගාවලියකින් පාසලට ජයග්‍රහණයක් ලබා දීමට මෙම ඒකකය සමත් විය.නදීශා උඩංගමුව මිය මෙම ඒකකය භාරව කටයුතු කරයි.




