අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

භෞතික සම්පත් කළමණාකරණය

පාසල තුල පවතින ඩෙස් පුටු,සංගීත උපකරණ ,පරිගණක උපාංග නිසි ලෙස පවත්වාගෙන යාමත්,පන්තිකාමර ,ඉගෙනුම් අංශ නිසි ලෙස නාමකරණය කිරීමත් මෙම තත්ව කවයෙන් සිදුවේ