අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

පාසල හා ප්‍රජාව

පාසලක කටයුතු සාර්ථක වීමට නම් පාසලේ සම්බන්ධතා පවතින පාර්ශව වන දෙමාපියන්,පාසලේ වෛද්‍ය වරුන්,වැනි අය සමග පාසල සම්බන්ධ විය යුතුය.එකී සම්බන්ධතා පිළීබදව කරුණු පවත්වාගෙන යාම මෙම තත්ව කවයෙන් සිදුවේ.

පසුගිය කාලය තුළ

  • තන්තිරිමලේ ලංකා බැංකු ශාඛාව ඉතුරුම් ඒකකයක් ආරම්භ කිරීම
  • ජල පෙරණ පද්ධතියක් පරිත්‍යග කිරීම
  • වැසකිලි පද්ධතිය අලුත් වැඩියා කිරීම
  • විවිධ සම්පත් දායකයන්ගේ වැඩසටහන්

පාසල තුල සංවිධානය විය.