අනුරාධපුරය
2024 වර්ෂයේ පාසල වෙනුවෙන් සෑම ක්රේෂත්රයකින්ම දස්කම් පෑ ගුරු-සිසුදරුවන් ඇගයීම සදහා ඇගයීම් උළෙලක් පැවැත්වීමට විදුහල්පතිතුමා තීරණය කර ඇත.එය පළමු වාරයේ අවසානයට පෙර මාර්තු මස 14 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවති.
වාර විභාග ලකුණු,මාසික පරීක්ෂණ ආදීය නිසි පරිදි පැවැත්වීම