අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

අනුරාධපුරය

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල

WhatsAppImage2025-01-27at144511.jpeg
WhatsAppImage2025-02-19at184013.jpeg
img20250303081653.jpg
img202503030820431.jpg
WhatsAppImage2025-02-28at225146.jpeg
WhatsAppImage2024-08-13at1715042.jpeg
WhatsAppImage2024-07-11at132915.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ තන්තිරිමලේ පුරවරයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.අනුරාධපුර කලාපයේ පවතින අතිදුෂ්කර පාසලක් වන අප පාසල ,කොට්ඨාශය තුළ පවතින පාසල් 13 අතරින් හොදම පාසල බවට පත් කිරීම මාගේ ප්‍රධාන අරමුණයි.

අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රමුඛතම ඵලදායී පාසල වීම.

දැක්ම

සහ

මෙහෙවර

ජාතික අධ්‍යාපන පොදු අරමුණු සඵල කර ගත් ,පොදු නිපුණතා වලින් හෙබි ,විශ්ව ගම්මානයේ පිරිපුන් පුරවැසියකු ලෙස හැසිරීමට සිසුන්ට අවශ්‍ය දැනුම, ආකල්ප,කුසලතා වර්ධනය කිරීම සදහා විෂය හා සැගවුණු විෂය මාලාව ආවරණය කරනු වස් කැපවී වැඩකරන ගුරු මණ්ඩලයකින් යුතුව අධ්‍යාපන ක්‍රියාවලිය මෙහෙයවීම අපගේ මෙහෙවරයි .

ගුරු -සිසු ඇගයුම් උළෙල(2024)

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/තම්බියාව ධර්මපාල මහා විදුහල